Sri Lanka Driving Exam (සිංහල)

Sri Lanka Driving Exam (සිංහල)

Installe 153K+

Catégorie Réflexion
Date de mise à jour 2017-02-03
Version v2.07
Available on Google Play
Exigences Android 2.3.2+

À propos Sri Lanka Driving Exam (සිංහල)

🤞Sri Lanka Driving Exam (සිංහල) (Package Name: com.creative.smartlabs.drivingexam) est développé par Smart Labs Inc. et la dernière version de 2.07 a été mise à jour le 2017-02-03. Sri Lanka Driving Exam (සිංහල) est dans la catégorie de Réflexion . Vous pouvez consulter toutes les applications du développeur deSri Lanka Driving Exam (සිංහල) sur Android. Actuellement, cette application est gratuite.🌹 Cette application peut être téléchargée sur Android :conditions requises sur ApkDowner ou Google Play. Tous les fichiers APK/XAPK sur APKDowner.com sont originaux et 100% sûr avec téléchargement rapide 😋

(NUR FÜR srilankische FAHRPRÜFUNG (singhalesischsprachigen))

(සැ.යු. නිවැරදි පිළිතුරු Update කරන ලදී)
(අපගේ උත්සාහය අගය කරන්නේ නම් "5-Sterne" Rate කිරීමට අමතක නොකරන්න.)


මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්ර තිබිය යුතුයි.

සාමාන්යයෙන් ලයිසන් වර්ග 2 කි.
(1) සැහැල්ලු වාහන රියදුරු බලපත්රය
(2) බර වාහන රියදුරු බලපත්රය

මෙම රියදුරු බලපත්ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්ය දැනීම පිළිබඳ ප්රශ්න පත්රයකට ඔබ පිළිතුරු සැපයිය යුතුය.
රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්රශ්න පත්රයේ ප්රශ්න 45 කින් සමන්විත වේ.

මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්රශ්න පත්රයට ඇසිය හැකි සියලුම ප්රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි.

(1) නව ප්රශ්න පත්රයකට මුහුන දීමට: -
        මෙහි එක් ප්රශ්න පත්රයක ප්රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්රශ්න පත්රයකට මුහුන දීමට අවශ්ය නම් ඔබට ඇත්තේ "නව ප්රශ්න පත්රයක්" Button එක Klicken කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්රශ්න පත්ර විශාල ප්රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ.

(2) පුහුණු වීමට: -
        ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්රශ්න එකවර ලබා ගත හැක. මෙහි ප්රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්ර විභගායට පැමිණිය හැකි සියලුම ප්රශ්න මෙහි අන්තර්ගත වේ.

පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්රශ්න පත්ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්රමයයි.

ස්තූතියි! ඔබට ජය!


Liebe Freunde, diese App ist sehr nützlich für Sie Führerschein-Prüfung mit 100% iger Sicherheit zu stellen.
Um den Führerschein bekommen sollten Gesicht wollen Prüfung Fahren durch Abteilung von Autoverkehr in Sri Lanka durchgeführt. Jedes Papier enthält 45 Fragen und die Zeit erlaubt ist eine Stunde. Ich denke, diese Prüfung Papier sehr nützlich ist für Sie Ihr Wissen zu verbessern und die Sri Lanka Führerschein-Prüfung sicher passieren.

Dies hat zwei Modi.

(1) Prüfungsmodus:
        Sie müssen eine Fahrprüfung Papier fast ähnlich dem realen Prüfung Papier zu stellen. Jedes Mal, wenn Sie in diesem Modus einen Test nehmen, werden Sie ein anderes Papier erhalten, die 45 Fragen enthält, die Fragen zufällig aus der Datenbank von allen möglichen Fragen in realen Prüfung ausgewählt werden.

(2) Trainingsmodus
        Sie können diesen Modus für Trainingszwecke zur Verfügung. Sie können alle möglichen Fragen stellen, die in der realen Prüfung Papier dort sein kann.

Es ist zu gewährleisten, dass, wenn Sie erfolgreich auf diese Fragen stellen können, werden Sie die echte Prüfung Papier sicher passieren, dass wir garantiert können !!

Wir würden wirklich Ihre Vorschläge und Kommentare für zukünftige Updates zu schätzen wissen. Bitte zögern Sie nicht zu kommentieren!
Vielen Dank und alles Gute !!

Sri Lanka Driving Exam (සිංහල) Mettre à jour

★★★★ Major Update ★★★★
නිවැරදි පිළිතුරු ඇතුලත් කරන ලදී. Updated Correct Answers!!!
ඔබ සැපයූ පිළිතුරු සමඟ නිවැරදි පිළිතුරු සැසඳිය හැකි ලෙස සකසන ලදී. Now you can compare your answers with correct answers!!!
Small bug Fixed!

Installer Sri Lanka Driving Exam (සිංහල) APK sur Android

1.Téléchargez Sri Lanka Driving Exam (සිංහල) APK pour ApkDowner.

2.Appuyez sur Sri Lanka Driving Exam (සිංහල) .apk.

3.Appuyez sur Installer.

4.Suivez les étapes à l'écran.

Sri Lanka Driving Exam (සිංහල) Versions précédentes

(Comment installer l'APK sur Android?)
Version Taille Date Télécharger

Sri Lanka Driving Exam (සිංහල) (v2.07) Apk Download

10.58 MB February 3, 2017 Télécharger

Sri Lanka Driving Exam (සිංහල) (v2.02) Apk Download

10.58 MB October 2, 2016 Télécharger

Sri Lanka Driving Exam (සිංහල) (v2.01) Apk Download

10.58 MB September 30, 2016 Télécharger

Sri Lanka Driving Exam (සිංහල) (v1.02) Apk Download

10.57 MB February 12, 2016 Télécharger